ඉරාන – ඉරාක දේශසීමා ආසන්නව සිඳුවූ භු කම්පනයෙන් 135ක් ජීවිතක්‍ෂයට

ඉරානය සහ ඉරාකය අතර උතුරුදිග දේශසීමා කලාපයේ භු කම්පනයක් හට ගෙන තිබේ. රිච්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් ලෙස සටහන් වූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 135 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලබා ඇති සංඛ්‍යාව 1700 ක් වන බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි.

සහන සේවා කණ්ඩායම් අදාල ප්‍රදේශ වලට පිටත් කර ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top