පුත්තලම ප්‍රදේශයේ ඩෙංගු අවධානම ඉහළට

පුත්තලම ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වාර්තාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ දිනය තුළ පමණක් ඩෙංගු වැළඳුනු රෝගීන් 45 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත්, මේ වන විට රෝහලේ ඩෙංගු රෝගීන් 145 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරි, වෛද්‍ය ආර්. නගුලනාදන් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top