අයවැයට සහාය ලබාදීම ගැන තීරණය කර නැහැ – දෙජාස

අයවැයට සහාය ලබාදීම ගැන මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

2018 අයවැය සඳහා සහය පල කරනවාද නැද්ද යන්න පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ස්ථීර තීරණයකට එළඹ නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අතුරු වාර්තාව සම්බන්‍ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටින බවත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණය ගැන ද වැඩි අවධානයක් යොමු කර ඇති බවද හෙතෙම වැඩ්දුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top