නීති විරෝදී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

ආගමන විගමන උල්ලංඝණය කරමින් නීති විරෝධී අයුරින් මෙරට රැඳී සිටි ඉන්දීයානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලීසිය අද (14) සමත්වී ඇත.

මෙම ඉන්දියානු ජාතිකයා වව්නියාව රෝහල අසල රැදී සිටියදී අත්අඩංගුවට ගැනුනු බව වව්නියාව පොලීසිය සදහන් කරයි. අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top