මරදාන ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top