පේසාලයි ප්‍රදේශයේදී කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

පේසාලයි ප්‍රදේශයේදී කේරල ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුව පරික්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී කේරල ගංජා කිලෝ 21කට අධික ප්‍රමාණයක් සහ මත් පෙති 3440ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වූ තලෙයි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැසැවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top