සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟ 03 කින්, එක්දින තරඟ 03 කින් සහ විස්සයි විස්ස තරඟ 03 කින් සමන්විත ක්‍රිකට් තරඟාවලිය අද (16) ඇරඹේ.අද කොල්කාටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් තරඟයෙන් මෙම තරගාවලිය ආරම්භ වේ.