කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් දුම්රිය ධාවනයට බාධා…

හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී කන්ටේනර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක මෙලෙස කන්ටේනර් රථයක් ගැටී තිබේ.

මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top