හලාවත දී හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා හෙරොයින් කිලෝග්රෑම් 2ක් සමග පුද්ගලයෙකු හලාවත දී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හලාවත කරුකප්පම් මුහුදු තීරයේදී කළ වැටලීමකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සුරාබදු දෙපාර්තුමෙන්තුව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top