නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින ගැටලු පිළිබද තීන්දුවක් ලබාගැනීම සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොයි ආකාරයෙන් තරග කරන්නේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top