සීමානීර්ණ ගැසට් නිවේදනය අත්හිටුවයි

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව විෂයභාර අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය දෙසැම්බර් මස 04 දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අදාළ ගැසට් නිවේදය බල රහිත කරන ලෙස ඉල්ලමින් පඬුවස්නුවර, නුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින් 06 දනෙකු විසින් අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම විභාගයකට ගනිමිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන විෂය බාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ එම අමාත්‍යංශ ලේකම්වරයා නම් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top