නැගෙනහිර විශ්ව විද්‍යාලයේදී ද මහවිරු දිනය සමරයි..

මහිවිරු දිනය නිමිත්තෙන් අද දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ වන්දාරුමුල්ලයි පරිශ්‍රයදී මහවිරු දිනය සමරා තිබේ. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන්, කථිකාචාර්‍යවරුන් සහ අනධ්‍යයන සේවකයන් ද පහන් දල්වා මහිවරුවන් සමරා ඇති අතර, මහවිරු දිනය නිමිත්තෙන් ලේ දන් දීමේ වැඩසටහනක්ද පවත්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top