උතුරු පළාතේ බස්රථ රියැදුරන් වැඩ වර්ජනයක

උතුරු පළාතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ රියැදුරන් අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක නිරත විය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නිලධාරීන් දෙදෙනෙකු ස්ථාන මාරු කරන ලෙසට බල කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

වැඩ වර්ජනය හේතුවෙන් යාපනයේ මගී ගමනා ගමන කටයුතු අඩාලවී ඇති අතර, යාපනය මධ්‍යම බස් නැවතුම් පොළ අවට ආරක්‍ෂාව ද තරකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top