යාපනයේදී හෙරෝයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනයේදී හෙරෝයින් අලෙවි කළ දෙදෙනෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද සවස අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සතුව තිබී ගෑම් 2 බැගින් යුත් හෙරොයින් පැකට් 60ක්ද සොයාගෙන තිබේ.

යාපනය නියෝජ්‍ය පොලිසිපතිගේ විශේෂ අපරාධ විමර්ශණ අංශය විසින් සිඳුකළ විශේෂ සෝදිසි වැටලීමකදී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කන්තලේ සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top