උතුරු කොරියාව යළි බැලිස්ටික මිසයිලයක් අත්හදා බලයි..

කෙටි නැහැඩියාවකින් පසු උතුරු කොරියාව නැවතත් අන්තර් මහද්වීපික බැලිස්ටික මිසයිලයක් අත්හදා බලා තිබේ.

එය ලෝක සාමය ව්‍යාප්තවීමට තර්ජනයක් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජේම්ස් මැටිස් පවසා ඇත. අමෙරිකානු ජනාධිපතිවරයා, දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් පසුගියදා සංචාරයක නිතර විය.

එවැනි තත්වයක් තුළ නිහඩව සිටි උතුරු කොරියාව, ඊයේ(28) මිසයිලය අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු කොරියාවේ මෙතෙක් සාර්ථකවම මිසයිල අත්හදා බැලීම ලෙස අමෙරිකාව එය හඳුන්වනු ලැබේ.

සෙසු මිසයිලවලට වඩා දුරක් එය ගමන් කරවීමට උතුරු කොරියාවට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top