අද (03) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත් වලට වැසි සහ සුළං ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.