යාපනයේ පැවැති කඨින පිංකම හා පෙරහැර වීදි සංචාරය

යාපනයේ කඨින පිංකම සහ පෙරහැර පූජෝත්සවය ඊයේ ඉරිදා දින පැවැත්වුණි. යාපනය පන්නයි ප්‍රදේශයේ සිට කඨින පෙරහැර වීදි සංචාරය ආරම්භවී යාපනය නාග විහාරයට ළඟාවුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top