මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න.

මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර ඇති බව වාර්තා වේ. සී.ඩී.වික්‍රමරත්න මහතා මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව ඉහත පත්කිරීම සිදුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top