මහරගම, වීරමාවත හන්දියේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලදාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සොයා ගත් බව පැවැසේ. සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත