ජවිපෙ නාමයෝජනාවලට අත්සන් තබයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අද (11) සිට නාමයෝජනා බාරගන්නා පළාත් පාලන ආයතන 93 සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ නාමයෝජනා පත්‍රවලට නිල ලෙස අත්සන් තැබීම ඊයේ (10) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ නීතීඥ සුනිල් වටගල මහතා විසින් එම නාමයෝජනා පත්‍ර සහතික කරමින් අත්සන තබන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top