ඉන්දු – ලංකා ධීවර ගැටළු ගැන සාකච්ඡා කිරීමට විදේශ කටයුතු හා ධීවර ඇමැතිවරුන් ඉන්දියාවට

ධීවරශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් අතර පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරුන් දෙදෙනා ලබන 02 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර ලබන මස 05 වනදා අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top