ඉන්දියාව සමග වූ තෙවන එක්දින තරඟය අද

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන් වන තරගය අද (17) දින ඉන්දියාවේ විසාකා පට්නම් හිදි පැවැත්වේ. මේ වන විට කණ්ඩායම් දෙකම තරගාවලියේ එක් තරගය බැගින් ජය ගෙන සිටිම නිසා අද තරගය කණ්ඩායම් දෙකටම වඩා වැදගත් වන අතර, අද තරගය ජය ගන්නා කණ්ඩායමට එක්දින තරගාවලි ජයද හිමිවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top