නාම යෝජනා භාර ගැනීමේ දෙවන අදියර අද සිට

පළාත් පාලන ආයතන 248 ක් සඳහා නාම යෝජනා භාර ගැනීම අදින් ආරම්භ වේ. ලබන 21 වනදා මධ්‍යාහ්න දක්වා නාම යෝජනා භාරදිය හැකි බවත්, ස්වාධීන කණ්ඩායම්වලට 20 වන දා මධ්‍යාහ්න දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මෙහි පළමු අදියර යටතේ පළාත් පාලන ආයතන 93කට අදාල නාම යෝජනා පසුගිය 14 වනදා දහවල් 12 තෙක් භාරගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top