කිලිනොච්චියේ පොලිස් ජංගම සේවාවක් ආරම්භ කරයි..

tharmapuram-police1කිලිනොච්චිය කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් පුලියම්පොක්කනයි ප්‍රදේශයේ දර්මපුරි පොලිස් ස්ථානයේ මෙහෙයවීමෙන් ඊයේ (30) දින විශේෂ ජංගම පොලිස් සේවාව ක්‍රියාත්මක කෙරුණි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත කිලිනොච්චිය සහ මුල්ලතීව් දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වෙලිකන්න මහතාගේ මෙහෙයවීම යටතේ දර්මපුරම් පොලිස් ස්ථානාධිපති චතුරංග මහතාගේ ප්‍රධනත්වයෙන් ඊයේ දින පුලියම්පොක්කනයි ප්‍රදේශයේ පොලිස් ජංගම සේවාව ක්‍රියාත්මක කෙරුණි.

මේ අතර, ඊයේ දින පලයි, රාමනාදපුරම්, යන ප්‍රදේශවල ද පොලිස් ජංගම සේවාව ආරම්භ කර තිබීම ද විශේෂත්වයකි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top