කොළොන්නාවට නව තෙල් ටැංකි සංකීරණයක්

ගබඩා පහසුකම් ඉහළ දැමීමේ අරමුණින් කොළොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මේ යටතේ පෙට්‍රල් ටැංකි 03 ක් සහ ඩීසල් ටැංකියක්ද ඇතුළුව එම තෙල් ටැංකි 10 ක් ඉදිකිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top