මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක සම්බන්‍ධන් මහතා හමුවෙයි..

රෝගාතුරුවීම හේතුවෙන් පසුගිය දින කිහිපක් තිස්සේ කොළම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගේ සුවදුක් විමසා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද දින පෙරවරුවේ රෝහලට පැමිණියහ.

මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා දින සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබාගත් විපක්‍ෂ නායක සම්බන්‍ධන් මහතා සුවය ලබා අද දින යළි නිවසට ගිය බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top