හම්බන්තොට වරාය වෙනුවෙන් ලැබුණු මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝ(ර්)ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ඊයේ (26) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top