නිදහස් වූ ඉන්දිය ධීවරයන් යළි මව් බිමට..

යාපනයේ බන්‍ධනාගාරයේ සිට නිදහස ලැබූ ඉන්දිය ධීවරයන් 16 දෙනෙකු අද දින සවස යළි ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන්ව ඉන්දිය නාවික හමුදාව වෙත භාරදීමට නියමිතය.

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉකුත් ධීවරයන් පසුගිය දින කිහිපයකට පෙර අත්අඩංගුවට පත්වුණි. මේ අතර, යාපනය බන්‍ධනාගාරයේ සිටින සෙසු තමිල්නාඩු ධීවරයන් 56 දෙනා ඊයේ දින උර්කාවර්තුරයි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ජනවාරි 9 වනදා දක්වා යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top