හෙරොයින් සමග ඉන්දිය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ හෙරොයින් තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අද උදෑසන 5.42 කට URL 126 ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම පුද්ගලයාගේ ගමන් මල්ලේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 212 ක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 21 ක් බව රේගුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top