නිධන් හැරිමට උත්සහ කළ නව දෙනෙකු අත්අඩංගුවට

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිධන් හැරිමට උත්සාහ කළ පුද්ගලයින් නව දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව, මඩුකන්ද විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් අනතුරුව කැබිතිගොල්ලෑව ගලපිටවැව ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයේ නිධන් හරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අනුරාධපුරය, පදවිය, මාතලේ සහ පූනෑව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, කැබිතිගොල්ලෑව පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top