පානීය ජලය බෙදා දීමට මිලියන 235ක් වටිනා බවුසර් රථ 13 ක්

සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ රජයේ වැඩසටහනට අනුව නියඟ කාලයෙත් පානීය ජලය බෙදා දීමට පහසු වන සේ විවිධ ප‍්‍රදේශවලට ජල බවුසර් ලබාදීමේ අවස්ථාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් එම අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී සිදු කරන ලදි.

මෙම බවුසර රථ ජල ලීටර් 4000 සිට ලීටර් 9000 දක්වා ප‍්‍රමාණවලින් යුක්ත වන අතර බවුසර් රථ 13 ක් සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදනයෙන් රුපියල් මිලියන 235 ක් වැයකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top