සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ සිඳුවූ පිපිරීමකින් 23ක් මරුට

සිරියාවේ කැරලිකරුවන්ගේ ග්‍රහණය යටතේ පවතින ඉඩ්ලිබ් නගරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලියන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මොටර් රථයක් යොදා ගනිමින් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මෙම පිපිරීම සිඳුකර ඇති බව වාර්තාවේ.

සිරියාවේ කුඩා කැරලිකාර කණ්ඩායමක මූලස්ථානය අසලදී පිපිරීම සිදුව ඇති අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top