උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කුහදාස් ???

උතුරු පළාත් සභාවේ ඇති වී තිබෙන මන්ත්‍රී පුරප්පාඩුවට ටෙලෝ පක්‍ෂයේ එස්. කුහදාස්ව පත්කර ඇති බව වාර්තාවේ. උතුරු පළාත් සභා මන්ත්‍රී ඉමානුවේල් ආර්නල්ඩ් පසුගියදා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා යාපනය මානගර සභාවට තරඟ කිරීමට නියමිතය.

ඔහුගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ කළ එස්. කුහදාස්ව උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top