ඕනෑම පරීක්ෂණයකට සූදානම් – මහින්ද රාජපක්‍ෂ

ඕනෑම පරීක්ෂණයකට සූදානම් තමන් සූදානම් බවත් වර්තමානයේ අවනීතියේ රජවී ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

තිස්සමහාරාමයේ පැවැති වැඩසටහනකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

“මේ ආණ්ඩුව ආපු දවසේ ඉදලම පිරිහීම. බලන්න කොච්චර කුඩු තියෙනවද කියලා. කොකේන් අල්ලනවලු මේවා කොහේ යනවද කියලා දන්නේ නෑ. අල්ලන ඒවා විනාශ කරනවද කියලා දන්නෙත් නෑ. ගෙනාපු අයට නඩුත් නෑ.

පවුල් පිටින් මරණවා. අවනීතිය රජවෙලා. බැඳුම්කරයේ වැරදි කාලයේ මේ රජය. පරීක්ෂණයක් කරන්න කියන්න හොඳයි. එයා කෝටි ගණනක් ගහපුවා කතා කරන්නේ නෑ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top