රුසියානු තේ තහනම ඉවත් කිරීමෙන් පසු පළමු තේ තොගය එරටට යැවූ බව තේ මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකාවෙන් රුසියාව වෙත යැවූ තේ තොගයද කුරුමිණියෙකු සිටීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්ර්බ 18දා සිට රුසියාව විසින් ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අත්හිටුවා තිබුණි.