උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (09) එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී එක්වෙමිනි.

උමා ඔය ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය, ඉදිරි සැලසුම් සහ මුල්‍ය තත්ත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top