මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ටත් අවස්ථාව

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ.

මෙම නියමය සඳහා සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (10දා) අත්සන් තබා ඇත.

ඒ අනුව, මත්පැන් මිලදී ගැනීමට හෝ අලෙවි කිරීම සදහා කාන්තාවන්ට පනවා තිබූ තහනම ඉවත්කර තිබේ. මත්පැන් අලෙවිකරනු ලබන ස්ථානයන්හි සේවය කිරීමද මෙතෙක් කාලයක් කාන්තාවන්ට තහනම් කරමින පනවන ලද නීතිය ද අහෝසි කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top