මිහින් ලංකා දූෂණ වංචා සෙවීමට ජනාධිපති විශේෂ කොමිසමක්

පසුගිය රාජපක්ෂ පාලන සමයේ දැවැන්ත දූෂණ වංචා සිදුව ඇති මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතන පිළිබඳව සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතිය තුළ පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දැවැන්ත දූෂණ වංචා මෙන්ම වාර්ෂිකව මහා පරිමාණයෙන් පාඩු ලබමින් මෙම ආයතන පැවතුණ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිත්ව දරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ ශිරන්ති වික්‍රමසිංහගේ සොහොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top