පාසල් විදුහල්පතිනියක් දණ ගැස්සවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පොලීසියට බාර වී තිබේ.
නීතිඥයෙන් මාර්ගයෙන් බදුල්ල පොලීසියට බාරවූ ඔහුව අද (23) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.