කළුතර, මොරොන්තුඩුව ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට

කළුතර, මොරොන්තුඩුව, නාවින්න මංසන්ධියේ දී සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම කාන්තාව වෙළෙඳසැලට ගොස් යළි නිවස වෙත පැමිණෙන අවස්ථාවේ යතුරුපැදියක ගැටී පාර දෙසට විසිවීමෙන් පිටුපසින් පැමිණි ටිපර් රථයට යටවී ඇය ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top