ජාතික ආරක්‍ෂාව කඩාකප්පල් කිරීමට ඇමරිකාව උත්සහ කරනවා – ඥානසාර හිමි

gnanasara-thero ඥානසාර

රටේ ජාතික ආරක්‍ෂාව කඩාකප්පල් කිරීමේ උත්සහයක ඇමරිකාව නිරතව සිටින බව බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

ජාතික බුද්ධි අංශ ප්‍රධානියා තනතුරෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක ඇමරිකානු තානාපති කාර්‍යාලය යෙදී සිටින බවත්, එම කුමන්ත්‍රණය මහචාර්‍ය සරත් විජේසූරිය මහතා විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවද උන්වහන්සේ පවසයි.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ද විදේශ බලවේග සමඟ එක්වී කුමන්ත්‍රණකාරි කටයුතුවල යෙදී සිටින බවට චෝදනාකර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top