අංගජන් සහ තිලංග සුමතිපාල

අද දින යාපනයේ සංචාරයක නිරතවූ අමාත්‍ය තිලංග සුමතිපාල සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන පිරිස, මන්ඩයිතිව් ප්‍රදේශයේ දී ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් සොයා බැලුවෝය.

එහිදී අදහස් ප්‍රකාශ කළ පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, අප තරුණයන් ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය හරහා දක්‍ෂතා රැසක් පෙන්වා තිබෙනාව, එමඟින් පාසල් ක්‍රීඩකයන් ද ජාතික මට්ටමින් ප්‍රසිද්ධයට පත්වන්නට පුළුවන්. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම තුළින් මානසිකව විශ්වාසයක් ඇති වන අතර, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පාසල් මට්ටමින් හොඳ පුහුණුකරුවන් ලවා නවීන පහසුකම් සමඟ පුහුණුව ලබාදීමට ද පියවර ගන්නවා යැයි පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top