එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ජනපති හමුවෙති

70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුථ නියෝජිත පිරිස ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවිය.

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මෙම හමුව සිදුවූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම මැතිණිය විසින් මෙහිදි එඩ්වර්ඩ් කුමරු සහ එම කුමරිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top