කසළ තේ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට


බලන්ගොඩ පොලීසිය විසින් කසළ තේ කිලෝග්රෑම් 6,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කසළ තේ රැගෙන බලංගොඩ සිට කොළඹ බලා ධාවනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

කසළ තේ සදහා සැකසූ ව්‍යාජ ලේඛන කිහිපයක් ද සැකකරුවන් ළග තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top