මාරවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..

හලාවත පොලිසිය විසින් මාරවිල වීහේන ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබේ.

කුලී ලදනම මත මෙම නිවස ලබාගෙන ඇති අතර එහිදී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගත් ගෝඩා ගෑස් සිලින්ඩර ඇතුලු උපකරණ සහ ඇමෝනියා කිලෝ ග්‍රෑම් 20ක් ද සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මුලතිව් සහ කටුනේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන පොලීසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top