ශ්‍රී ලංකාව සහ බංගලදේශය අතරවූ දෙවන ටෙස්ට් තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය අද (08) උදෑසන ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවට පහරදෙමින් සිටින අතර ලහිරු කුමාර සහ ලක්ෂාන් සඳකැන් කණ්ඩායමෙන් ඉවත් කර අකිල ධනංජය සහ ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට කැදවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top