ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදය සම්බන්‍ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපතිගෙන් නිවේදනයක්..

පළාත් පාලන ආයතන ඡන්දය විමසීමේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරුණු පැහැදිළි කරයි.

ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාශවල ඡන්ද ගණන් කිරීම් අවසන් වී ප්‍රතිඵල තේරීම්භාර නිලධාරීන් වෙත ෆැක්ස් සහ දුරකථන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම්භාර නිලධාරීන්ට සිදු වී ඇති බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නිකුත් කළ නිවේදනය මෙසේ ය.

maco

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top