ජනපති හා නිදහස් පක්‍ෂ ඇමැතිවරුන් අතර සාකච්ඡාවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කොළඹට කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇත. ඔවුන් සමග මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වාර්තාවේ.

අවසන්වූ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දරුණු පරාජයකට මුහුණදී තිබෙන අතර, පක්‍ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top