ඡන්ද විමසීම පැවැත්වූ කාලසීමාව තුළ මැතිවරණ පැමිණිලි 126ක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වූ කාලසීමාව තුළ (පැය 24) විවිධ සිදුවීම්වලට සම්බන්ධ මැතිවරණ පැමිණිලි 126ක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම කාලය තුළ අත් අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 14කි. පසුගිය දෙසැම්බර් මස 09 දින සිට මේ දක්වා පැමිණිලි 818ක් ලැබී ඇත.අත් අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 152කි.මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි 275ක් වාර්තා වී තිබෙන බව පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top