දෙමළ ජාතික සභාව විසින් මැතිවරණ පෝස්ටර් ඉවත් කරයි..

සාවකච්චේරිය නගර සභාවට අයත් ප්‍රදේශවල අලවා ඇති මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් සියල්ල තරුණ කණ්ඩායම් විසින් ඉවත් කර තිබේ. පසුගිය 10වනදා පැවැති පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා සාවකච්චේරිය නගර සභාවට අයත් ප්‍රදේශවල අලවා තිබූ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් දෙමළ ජාතික සභාවේ තරුණයන් විසින් මෙලෙස ඉවත් කරමින් තිබේ.

අවසන්වූ මැතිවරණයේදී ශ්‍රී ලංකා තමිල් කොංග්‍රස් පක්‍ෂයේ පාපැදි ලකුණින් තරඟ කළ දෙමළ ජාතික සභාව ජයග්‍රහණය කරමින් නගර සභාවේ බලය අත්පත් කරගෙන සිටීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top